Domain name එකක් මිලදී ගැනීම.

Website site එකක් හදන්න අපිට domain name එකක් ඕන වෙනවා.

Domain name එක කියන්නේ web site එකේ නමට. උදාහරණ විදිහට google.com, facebook.com වගේ ඒව ගන්න පුළුවන්. Domain name අපි සල්ලි දීල ගන්න ඕන. මේවගෙ මිල අපි හොයන domain name එකට අනුව වෙනස් වෙනවා.

මේ තියෙන්නේ අපිට domain name එකක් ගන්න පුලුවන් තැන් කීපයක්.

www.namecheap.com
www.hostgator.com/domains/
www.sg.godaddy.com/domains/domain-name-search/

දැන් අපි samansrilanka.com කියන domain name එක මේ එක එකක search කරල ගාන කොහොමද කියල බලමු.

Namecheap - $10.69


Hostgator - $5.99


Godaddy - $12.17



ඉතින් අපි ගන්න හිතන domain name එක මේ වගේ තැන් කීපයක search කරල ගනන් අඩුම එකකින් ගත්තම හරි.

අපිට ඕන නම් ".com" domain name ගන්නේ නැතුව මිල අඩු domain name එකක් ගන්නත් පුළුවන්.
.club
.stream
.site
වගේ ඒවා.

samansrilanka.club - $0.77
samansrilanka.stream - $0.48


ඔය මොකක් ගත්තත් එක වලංගු වෙන්නෙ අවුරුද්දකට විතරයි. ඊට පස්සේ ඒක ආයෙත් සල්ලි ගෙවල අළුත් කරන්න ඕන.

මිලදී ගන්න විදිහ.

අපි Namecheap එකෙන් domain name එකක් ගන්න විදිහ බලමු.

>> https://www.namecheap.com/myaccount/signup.aspx පිටුවට යන්න.

>> අවශ්‍ය විස්තර දීලා register වෙන්න.



>> දැන් Domains > Domain Name Search යන්න.



>> අවශ්‍ය domain name එක මෙතන search කරන්න.



>> Add to cart button එක උඩ click කරන්න.


>> View Cart උඩ click කරන්න.


>> "Confirm Order" උඩ click කරන්න.


>> දැන් credit / debit card එකේ details දීල pay කරන්න.









No comments:

Post a Comment