දැන් අපි බලමු web design කරන්න අත්‍යාවශ්‍යම දේවල් මොනවද කියලා.
1. Computer එකක්.
වැඩ කරන්න computer එකක් ඕන. Laptop එකක් නම් ලේසියි. Web design ආරම්භ කරන්න සාමාන්‍ය තත්වයේ computer එකක් තිබුනොත් ඇති.
දැන් Singer, Abans, Softlogic වගේ තැන්වල ගෙවන්න ගන්නත් තියෙනවනේ. ගනන් අඩු එකක් තිබුනම හරි. එහෙම නැත්තන් රුපියල් 20000 ට විතර use කරපුවා තියෙනවා කඩවල් වල. ලක්ෂ ගනන් දීල තියෙන හොඳම computer එකක් ගන්න ඕන නෑ. මන් මේ කියන්නේ මුලින්ම ආරම්භ කරන කෙනෙකුට. ලක්ෂ ගනන් දීල computer ගන්න පුලුවන් ලක්ෂ ගනන් ආදායම් හොයන කාලෙකට.
2. Internet connection එකක්.
වැඩ ආරම්භ කරන්න සාමාන්‍ය මට්ටමේ connection එකක් තිබුනම ඇති. පොඩි dongle එකක් එක්ක prepaid connection එකක් හොඳටම ඇති.
ඔය දෙක තමා අත්‍යාවශ්‍ය දේවල් කියල තියෙන්නේ. ඊට පස්සේ “Chrome” web browser එක install කර ගත්ත නම් ඊට පස්සේ වැඩ කරන්න තියෙන්නේ internet එකේ. "Chrome" download කරගන්න පුළුවන් මෙතනට ගිහිල්ලා.
https://www.google.com/chrome/
Chrome web browser එක install කරන්න හේතුව chrome extensions අපිට වැඩ කරද්දි වැදගත් වෙන නිසා.
දැනට අත්‍යාවශ්‍ය නැතත් පස්සේ අවශ්‍ය වෙන දේවල්.
මේ දේවල් දැනට අත්‍යාවශ්‍ය නෑ. හැබැයි පස්සේ ඕන වෙනවා.
1. HTML දැනුම.
Web pages ලියල තියෙන්නේ HTML language එකෙන් නිසා web site එක edit කරද්දි ටිකක් HTML දැනන් ඉන්න එක හොඳයි. වැඩ කරගෙන යද්දි ටික ටික මේව ඉගෙනගන්න පුළුවන්. මේ link එකට ගිහින් practical කලාම නිකන්ම එක පුරුදු වෙයි.
https://www.w3schools.com/html/
2. CSS දැනුම
Web පිටු අලංකාර කරන්න, වර්ණ යොදන්න CSS use කරනවා. ඉතින් ඒකත් ටිකක් ඉගෙනගන්න එක හොඳයි. මේlink එකේ practical එක්ක notes තියෙනවා.
https://www.w3schools.com/css/
< Homehttps://www.google.com/chrome/

3. English දැනුම.
English ටිකක් ඉගෙනගන්න ඕන. හැබැයි කලින් කිව්වා වගේ වැඩ පටන් ගන්න මේක අත්‍යාවශ්‍ය දෙයක් නෙවේ. තමන්ට කියන්න තියෙන අදහස කියාගන්න පුලුවන් උනාම ඇති.
මීට අමතරව PHP, SQL, MySQL ත් දැනන් ඉන්න එක හොඳයි. ඒවත් https://www.w3schools.com/ site එකෙන්ම ඉගෙනගන්න පුලුවන්.
මේ අත්‍යාවශ්‍ය දේවල්, අවශ්‍ය දේවල් වෙන් කරල කියන්න හේතුව මේකයි.
මේ කිව්ව English. HTML, CSS දැනුම තව Graphic Design, PHP, Java Script මේ හැම දෙයක්ම දන්න තරමට වැඩ ලේසියි. ඔය කියන හැම එකක්ම පස්සේ ඉගෙනගන්නත් වෙනවා. හැබැයි ඒව නොදන්න කම වැඩක් පටන් ගන්න බාධාවක් කරගන්න හොඳ නෑ. ලංකවේ ගොඩක් අයට සාමාන්‍යයෙන් දෙයක් කියාගන්න පුළුවන් තරමට English පුලුවන්. හැබැයි කතා කරන්න බයයි වැරදෙයි කියල. ඉස්කෝලේ, පන්තියේ, campus එකේ html,css උගන්නල තියෙනවා. හැබැයි web design පටන්ගන්න බයයි. මහ ලොකුවට English දැනගන්න මොකද අපි සුද්දන්ට සාහිත්‍ය උගන්වන්න යනවද? නෑ නේ?
“හෙට මම Colombo ගියා” කිව්වොත් ඔයාට තෙරෙන්නේ නැද්ද මේ කියන්නේ “ හෙට මම Colombo යනවා” කියන එක කියලා. ඒ වගේ තමයි. English දන්න කෙනාට ඔයා වැරදි වැරදි කතා කරත් තේරෙනවා. English අකුරක් ලියගන්න බැරි සමහර රියදුරු මහත්තුරු සුද්දෝ ලස්සනට රට වටේ එක්කරගෙන යනකොට computer use කරන ඔයා කවදාවත් දැකල නැති සුද්දෙකුට email එකක් යවන්න අහවල් එකට බය වෙනවද?

No comments:
Post a Comment